මම ශීකාගේ මෑණියන්ට ආචාර කළෙමි. ඇය ද ආචාර කළාය . වැඩිමහල් සොහොයුරාගේ බිරිඳ ද එහි වූවාය. ඔවුන් විවාහ වී ඇත්තේ ඉකුත් වර්ෂයේ අගෝස්තු මාසයේදී ය. ලැජ්ජාශීලී , කෙට්ටු සුරූපී තරුණිය දැනටමත් ගැබ් ගෙන් සිටියාය. වැඩි විය පැමිණීමට පෙර විවාහ වීම ගල්ෆ් කාන්තාවන්ට උරුම ලක්ෂණයකි.
Pardawak Rahitha Amma - පර්දාවක් රහිත අම්මා
- Publisher: Pahan Publishers - පහන් ප්රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Sirisena Rathnayake - සිරිසේන රත්නායක
- - Patricia Holton
- ISBN: 9789556673029
- Availability: Out Of Stock
-
Rs. 590.00
- KBOOKS Cashback Rewards: 59